නිර්මාණ අත්වැල


"අහිමි වීම"

ජීවිතයේ කවදාවත් නැති තරම්,
පාළුවක් මේ හිතට
දැනෙන තරමටම
නුඹ මට නපුරු වුනේ....
ඇයි සොුරු හිතවත...?
ඇවැසි නොවුනි නම් නුඹට,
මා සිත රිදවන්නට මේ ලෙසට...
තවමත් ඇත
මා නුඹේ දෙපා මුල....

                                                                                 කවි සටහන ලීව්වේ
                                                                                 ප්‍රියන්තිකා රාජපක්ෂ