Athwela 1st Program On Kanthale::කන්තලේ කලාපයේ ඇරඹුන අත්වැල පළමු

ශ්‍රි ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය ප්‍රජා සත්කාරක වැඩසටහන ත්‍රීකුණාමළය, කන්තලේ අධ්‍යාපන කලාපයේ ආරම්භ කල අතර 2011.10.12 වන දින සිට 2011.10. 14 වන දින දක්වා විද්‍යාව, ගණිතය හා වානිජ්‍ය යන විෂයන් ඔස්සේ සම්මන්ත්‍රන මලාවක් සංවිධානය කරන ලදි.
නොයෙකුත් බාධක මැද්දේ “ අකුරු සිර කළ පවුරු බිද“ අත්වැල සමාජ පදනම විසින් අත්වැල ගොඩනගන ලදි




ජයා රූප පෙළ:2011.10.12


 

 
 

 
 








0 comments:

Post a Comment