Mauris euismod rhoncus tortor

For The freedom of free education

Athwela - the community helping program of SEUSL

Sed nunc augue

Seminars for the O/L

ත්‍රි කුණාමළය කන්තලේ අධ්‍යාපන කලාපයේ පාසල් සදහා සංවිධානය කෙරුණ අත්වැල සමාජ සත්කාරක වැඩසටහන 2011...

Why is it needed

Purpose of the Athwela

As a Sri Lankan, we are lucky to have free education. if the education is free education resources are not same all over the country ...

What is Lorem Ipsum?

අකුරු සිරකළ පවුරු බිදලමු.

for the free education, which is build and protected with blood and trears..

  • Mauris euismod rhoncus tortor
  • Sed nunc augue
  • Why is it needed
  • Where can I get some
  • What is Lorem Ipsum?

Athwela 1st Program On Kanthale::කන්තලේ කලාපයේ ඇරඹුන අත්වැල පළමු වැඩසටහන

ශ්‍රි ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය ප්‍රජා සත්කාරක වැඩසටහන ත්‍රීකුණාමළය, කන්තලේ අධ්‍යාපන කලාපයේ ආරම්භ කල අතර 2011.10.12 වන දින සිට 2011.10. 14 වන දින දක්වා විද්‍යාව, ගණිතය හා වානිජ්‍ය යන විෂයන් ඔස්සේ සම්මන්ත්‍රන මලාවක් සංවිධානය කරන ලදි.
නොයෙකුත් බාධක මැද්දේ “ අකුරු සිර කළ පවුරු බිද“ අත්වැල සමාජ පදනම විසින් අත්වැල ගොඩනගන ලදි




ජයා රූප පෙළ:2011.10.12


Read More

අත්වැලේ ඇරඹුම් සටහන.......



ශ්‍රි ලංකාව යනු දැයේ දූවාදරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන රාජ්‍යයකි. නමුත් එම වරමේ ඵල ලබා ගන්නා දූවාදරුවන් හිඟය.
නමුත් සරසවිවරම් ලැබූ ඔබත්, මමත් ඇතුළු සරසවි ශිෂ්‍ය ප්‍රජාව යනු එම නිදහස් අධ්‍යාපන වරමේ යම් දුරකට ඵල නෙලාගත්තා වූ අය වන්නෙමු. එලෙසම එම වරම තවත් අපේම ලාංකීය සොයුරෙක්ට, සොයුරියකට ලඟා කර ගැනීමට අපට සහයවිය හැකි නම්......
ඉතිරිටිකත් කියවන්න 
Read More