අත්වැලේ ඇරඹුම් සටහන.......



ශ්‍රි ලංකාව යනු දැයේ දූවාදරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන රාජ්‍යයකි. නමුත් එම වරමේ ඵල ලබා ගන්නා දූවාදරුවන් හිඟය.
නමුත් සරසවිවරම් ලැබූ ඔබත්, මමත් ඇතුළු සරසවි ශිෂ්‍ය ප්‍රජාව යනු එම නිදහස් අධ්‍යාපන වරමේ යම් දුරකට ඵල නෙලාගත්තා වූ අය වන්නෙමු. එලෙසම එම වරම තවත් අපේම ලාංකීය සොයුරෙක්ට, සොයුරියකට ලඟා කර ගැනීමට අපට සහයවිය හැකි නම්......
ඉතිරිටිකත් කියවන්න 

0 comments:

Post a Comment