ශ්‍රි ලංකාව යනු දැයේ දූවාදරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන රාජ්‍යයකි. නමුත් එම වරමේ ඵල ලබා ගන්නා දූවාදරුවන් හිඟය.
නමුත් සරසවිවරම් ලැබූ ඔබත්, මමත් ඇතුළු සරසවි ශිෂ්‍ය ප්‍රජාව යනු එම නිදහස් අධ්‍යාපන වරමේ යම් දුරකට ඵල නෙලාගත්තා වූ අය වන්නෙමු. එලෙසම එම වරම තවත් අපේම ලාංකීය සොයුරෙක්ට, සොයුරියකට ලඟා කර ගැනීමට අපට සහයවිය හැකි නම්......
Join us on Facebook
Subscribe
Search
Popular Posts
-
ශ්‍රි ලංකාව යනු දැයේ දූවාදරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන රාජ්‍යයකි. නමුත් එම වරමේ ඵල ලබා ගන්නා දූවාදරුවන් හිඟය. නමුත් සරසවිවරම් ලැබූ ඔබ...
-
ශ්‍රි ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය ප්‍රජා සත්කාරක වැඩසටහන ත්‍රීකුණාමළය, කන්තලේ අධ්‍යාපන කලාපයේ ආරම්භ කල අතර 2011.10.12 වන දින සිට 2011.10...