ශ්‍රි ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය ප්‍රජා සත්කාරක වැඩසටහන ත්‍රීකුණාමළය, කන්තලේ අධ්‍යාපන කලාපයේ ආරම්භ කල අතර 2011.10.12 වන දින සිට 2011.10. 14 වන දින දක්වා විද්‍යාව, ගණිතය හා වානිජ්‍ය යන විෂයන් ඔස්සේ සම්මන්ත්‍රන මලාවක් සංවිධානය කරන ලදි.
නොයෙකුත් බාධක මැද්දේ “ අකුරු සිර කළ පවුරු බිද“ අත්වැල සමාජ පදනම විසින් අත්වැල ගොඩනගන ලදි
ජයා රූප...
අත්වැලේ ඇරඹුම් සටහන.......

ශ්‍රි ලංකාව යනු දැයේ දූවාදරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන රාජ්‍යයකි. නමුත් එම වරමේ ඵල ලබා ගන්නා දූවාදරුවන් හිඟය.
නමුත් සරසවිවරම් ලැබූ ඔබත්, මමත් ඇතුළු සරසවි ශිෂ්‍ය ප්‍රජාව යනු එම නිදහස් අධ්‍යාපන වරමේ යම් දුරකට ඵල නෙලාගත්තා වූ අය වන්නෙමු. එලෙසම එම වරම තවත් අපේම ලාංකීය සොයුරෙක්ට, සොයුරියකට ලඟා කර ගැනීමට අපට සහයවිය හැකි නම්......ඉතිරිටිකත්...
Subscribe to:
Posts (Atom)